සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කිරීමේදී අදාල කාන්තාව මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.,

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content