ඉදිරියේදී සියලු පක්ෂ ඒකමතිකව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කරගැනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි, හැරිසන් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට සුදානමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2024/04/P.-HERISAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content