සිම්බාබ්වේ දේශයේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන්නේ මෙම ක්‍රීඩාංගනයේයි.

ගින්න හටගෙන ඇත්තේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් තුල වීම හේතුවෙන් එහි පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීමට බාධාවක් නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

WhatsApp Group

Skip to content