සිනොපෙක් සමාගමත් අද  දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

 

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

 

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල 414 දක්වා ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

 

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 338 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල 35600 ලෙස ඉහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content