ලංකා ගමනාගමන මණ්ඩලයේ මුදල් වංචා කරනු ලබන පුද්ගලයින් හට තරාතිරම නොබලා දඩුවම් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන  මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

මාධ්‍ය වෙත ඊයේ දිනයේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ .

සිදුවන සොරකම් නතර වුවහොත් සෑම ඩිපෝවක්ම ලාභ ලබන තත්වයට පත්වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/08/BANDULA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content