ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ ජනාකීර්ණ නගරයකදී මෝටර් රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පොලීසිය පවසනවා .

වයස අවුරුදු 40 ක් පමණ වයසැති එම පුද්ගලයාට අද උදෑසන වෙඩි තබා ඇති අතර ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව සඳහන් .

බලධාරීන් ඔහුව නම් කර නොමැති වුවද එරට මාධ්‍ය පවසන්නේ ඔහු කොකේන් ජාවාරම්කරුවෙක් බවයි .

තුවක්කුකරුවන් මෝටර් රථවලින් පැමිණ වෙඩිතැබීම සිදුකර තිබෙනවා .

WhatsApp Group

Skip to content