සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (28) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.

මේ වන විට තරගාවලිය 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.

WhatsApp Group

Skip to content