අයහපත් කාලගුණය නිසා සිදුවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඊයේ  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content