හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනාම සතුටු කිරීමට ගොස් ඔහු අසාර්ථක වූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ සඳහා වෙන කිසිවෙක් නොව ඔහුම වගකිව යුතු බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content