සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස අතරතුරදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීත් වැඩවර්ජන පවත්වන්නේ කුමන හේතුවකටද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බංකොලොත්භාවයට පත් වූ රටක් ඉතාමත් අසීරුවෙන් ගොඩගන්නා මොහොතක සියළුදෙනාගේ එක්වීම තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ජනරැළියක් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content