වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් පෙර පාසලට ඇතුලත් කිරීම අනිවාර්්‍ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content