අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ සිදුකරන බවයි.

ඒ සදහා අවශ්‍ය වන පරීක්ෂකවරුන් ගණන 35,000 ක් වන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී ඊයේ දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා.

WhatsApp Group

Skip to content