අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා.

ඒ අනුව ලබන 10 වන දා දක්වා දෙවන අදියරේ ඇගයීම් සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍රවලින් සියයට 80 ක් පමණ පරීක්ෂා කර අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content