ඉදිරි දින කිහිපය ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-PREMAJAYANTH-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content