2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි. 

මේ සදහා ගුරුවරුන් 27,500ක් පමණ එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content