සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් සැකසීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සදහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවයි.

නීතිඥවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content