පැහැදිලි සාධාරණ විසදුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද නිර්දේශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content