මහ මැතිවරණයෙන් පසු ශක්තිමක් විපක්ෂයක් ගොඩනැගීමට නායකත්වය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව ගෙනයන සාධනීය කටයුතුවලදී රජයට සහය ලබා දියයුතු බවයි.

WhatsApp Group

Skip to content