නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට අයඳුම්පත් යොමුකිරීමට මෙම මස (ජුලී) 31 වනදා දක්වා සිසුන්ට අවස්ථාව ලබාදී තිබෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උපකුලපතිවරයා මේ බව පැවසීය.

WhatsApp Group

Skip to content