ජනාධිපති ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වු බව ලංකා ගුරු සංගමය පවසනවා.

වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා.

WhatsApp Group

Skip to content