මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා.

ඒ මහතා පවසන්නේ පසුගිය මාස 08 තුළ දී පමණක් මෙම මුදල උපයාගෙන ඇති බවයි.

එම අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

WhatsApp Group

Skip to content