ස්පාඤ්ඤයේ මැජෝර්කා දිවයිනේ දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම මෙම අනතුරුන් තවත් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී ඇති අතර, ඔවුන් බේරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා.

WhatsApp Group

Skip to content