පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය නියාමන පනත මගින් මෙරට මාධ්‍ය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ “ස්ථාවර රටකට- සැවොම එක මගකට” යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අදාළ පනත මගින් වැරදි පණිවිඩ සමාජ ගත වීම වැලක්වෙන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/10/WAJIRA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content