සංචාරක ස්කොට්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා.

මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ත තරඟ තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content