සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළදපොලේ සහල් මිල පහළ යාමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම බදු පනත් ජනතාවට අවම බලපෑමක් ඇති වන පරිදි සංශෝධනය කරන බවද ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYABALAPIYTA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content