සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක්, පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව මෙම සේවාව අද දිනයේදී මහරගම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටයි එම මණ්ඩලය කටයුතු කර ඇත්තේ.
මෙම ජංගම රථයෙන් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට පොල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content