සහනාධාර අහිමි වූ පුද්ගලයින්ට ඒ සදහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජුලි මස පළමු වන දින සිට නව සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.

https://www.vnews.lk/storage/2023/06/SAGALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content