කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content