සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

රට ගොඩනැගීම සඳහා වන තීන්දු තීරණ දූෂිත පාලකයන් විසින් ගැනීම තුළින් රට තුළ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවටයි හරිනි අමරසූරිය මහත්මිය කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/HARINI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content