අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේදී පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු ද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක සිසුන් එක්ව ඊයේ දින කොළඹ විශ්වවිද්‍යාලය අසල සිදුකළ විරෝධතාවයකට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content