දේශීය සින­මාවේ මහා කලා මංග­ල්‍යය වන සර­ස­විය සිනමා සම්මාන උලෙළ අනිද්දා (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍යන්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

වසර 60ක් සපු­රන සර­ස­විය පුව­ත්පත මේ සම්මාන උලෙළ පව­ත්වන්නේ 35 වැනි වර­ටය.

WhatsApp Group

Skip to content