සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බල මණ්ඩලයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

ගෘහස්ත ආර්ථිකය නංවාලීමේ නව පිළිවෙලක් හදුන්වාදෙන ලෙස ඉදිරි අයවැයට පක්ෂයක් ලෙස යෝජනා කරන බව ද පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/NAMAL-RAJAPAKSHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content