මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි.

සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content