වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ මේ වනවිට මෙරටින් සරම්ප රෝගීන් 1100ක් පමණ වාර්තා වී ඇති බවයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content