ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් පහත දැමීමට කටයුතු කළ අතර, ඒ අනුවයි සයිනොපෙක් සමාගම ද එම මිල ගණන් වලට සමානව ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇත්තේ.
මේ අතර මෙම මිල ගණන් වලය සමානව ලංකා අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content