මහරගම දුම්රියපළ පාරේ ලැඟුම් හළක තිබී සයනයිඩ් කා මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර විෂ ශරීරගත වීමෙන් ඔහු සමග සිටි තවත් 24  හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසුවා.

ඇය යක්කල ප්‍රදේශයේ පදිංචි බවයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content