මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර කියා සිටියේ ස්වභාවිකව සම ආරක්ෂා කරගෙන එය නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බවයි.

https://www.vnews.lk/storage/2023/06/SRIYANI-SAMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content