සමෘද්ධිලාභින්ට හට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලබා දිය යුතු බව සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා පවසනවා.

මේ පිළිබදව රජය විසින් සලකා බලා කටයුතු නොකරන්නේ නම් සමෘද්ධිලාභීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/CHAMARA-MADDUMAKALUGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content