කවුරුන් කුමන මත ප්‍රකාශ කල ද සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූ බව හිටපු අමාත්‍ය එස්, බි දිසානායක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඒ පිලිබන්ද නිවරැදි පැහැදිලිතාවක් නොමැති ඇතැම් පුද්ගලයින් මේ ආකාරයේ වැරදි මත ප්‍රකාශ කරන බවයි.

යහපාලන ආණ්ඩුව රට භාර ගන්නා අවස්ථාවේදී මෙරට දීලිදු කම 4.2 දක්වා අඩුවී තිබු බවයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/S.B-DISSANAAYAKA-EDIT.mp3?_=1

විදේශ ණය ප්‍රතිවෘ්‍යුහගත කිරීම මගින් විදෙස් සංචිතවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/08/PATALI-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content