2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබෙනවා.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ එෆ් 64 කාණ්ඩයේ තරගයට එක්වෙමිනුයි ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ.

එහිදි සමිත දුලාන් රිදි පදක්කම හිමි කරගැනීමට මීටර් 64.09 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content