සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDUWA-EDIT-EDIT-01.mp3?_=1

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDUWA-EDIT-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content