සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේ ද නැතිනම් රටේ නීතිය අනුව කටයුතු කරන්නේද යන්න පිළිබද සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇතිකර ගත යුතු බවයි ඔහු සදහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඒඩමන් රණසිංහ මහතාට උපහාර දැක්වීම සදහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයටක එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/10/RANIL-WIKRMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content