සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

සිය නිල ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content