අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය.

ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂ සම්මේලනය ඇමතූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් එහිදී ජනාධිපති ජෝ බයිඩන්ට කෘතගුණ දක්වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය.

WhatsApp Group

Skip to content