සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් අද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි . අද දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී එය පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම විරෝධතා පෙත්සම ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීම දවල් 1.00 ට සිදු කිරීමට නියමිත බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පැවසුවේ .

ඊ. පි .එෆ් සහ ඊ. ටි. එෆ් අරමුදල්වල පොලිය කපාහැරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content