ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊටේ සිදුව තිබෙනවා.

ඇමෙරිකාවේ නිව්යෝක් හි ටාජ් පියරේ හෝටලයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමන්තා පවර් මහත්මිය අතර සිදු වූ සාකච්ඡාව ඵලදායීව සිදු වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content