පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි.

ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල ක්‍රීඩා පිටියේදී .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා

WhatsApp Group

Skip to content