නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරයක් පැවැත්වීමට කටයුතු නොකරනු ඇති බවයි.

සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/LAXMAN-KIRIELLA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content