සමගි ජනබලවේගයේ නව සන්ධානය එළිදැක්වීමේ පළමු පියවර හෙට දිනයේදී ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

එම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු එහිදි එක්වීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.

WhatsApp Group

Skip to content