ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබෙනවා .

ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01 කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව සදහන් .

එම තීරණයත් සමඟ සඳුදා දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වෙන බව වාර්තා වනවා .

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64 ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51 කින් හෝ සියයට දෙකකින් ඉදිරියේ දී ඉහළ යනු ඇති බවද ස‍‍‍‍ඳහන්.

 

WhatsApp Group

Skip to content